Beligammana temple

Beligammana temple

Thursday, May 22, 2014


ආරම්භය

බෙලිගම්මන පොත්ගුල් විහාරස්ථානයේ ආරම්භය 19 වන ශතවර්ශය කරා දිව යයි. ඒ අනුව 1820 දී මෙහි ආරම්භය සිදු වී ඇත. එවකට සතර කෝරළයේ දානපතීන් දෙදෙනෙකු වු w කිරිබණ්ඩාර නිළමේතුමාත් Y.K.B සෙනෙවිරත්න නොතාරිස් නිළමේතුමාත් විහාරස්ථානය ආරම්භය උදෙසා දායක වී ඇත. ඒ අනුව ඔවුන්ගේ මූලික ධන පරිතHdගයෙන් මෙහි ඉඩකඩම් හා ගොඩනැගිලි ඉදිවී ඇති බව ඓතිහාසික තොරතුරු වල සඳහන් වේ. ඉංගීසි පාලන සමයේ බලපෑම්ද සමඟ මෙම යුගයේ බෞද්ධ ආගමික පුනර්ජීවනයක් ලද යුගයකි. අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධ පුනර්ජීවන වැඩසටහනින් උද්යෝගිමත් වූ මාවනැල්ල බෞද්ධ ජනතාවටද විහාරස්ථානයක් අවශH වූ බැවින් මෙම විහාරස්ථානය ගොඩනංවා ඇත. එහිදී බෙලිගම්මන වලව්වේ විසූ W කිරිබණ්ඩා නම් රටේ මහත්තයා භූමිය පරිතHග කළ අතර අනෙකුත් අවශඉංගීසි පාලන සමයේ බලපෑම්ද සමඟ මෙම යුගයේ බෞද්ධ ආගමික පුනර්ජීවනයක් ලද යුගයකි. අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධ පුනර්ජීවන වැඩසටහනින් උද්යෝගිමත් වූ මාවනැල්ල බෞද්ධ ජනතාවටද විහාරස්ථානයක් අවශH වූ බැවින් මෙම විහාරස්ථානය ගොඩනංවා ඇත. එහිදී බෙලිගම්මන වලව්වේ විසූ W කිරිබණ්ඩා නම් රටේ මහත්තයා භූමිය පරිතHග කළ අතර අනෙකුත් අවශH වූ සම්පත් Y.K.B සෙනෙවිරත්න නොතාරිස් රාළහාමි ඇතුලු දානපතීහු පරිතHාග කළහ.
 

Monday, May 19, 2014


රාජ රාජ මහාමාතHවරුන්ගෙන් පිදුම් ලැබූ, රණවිරුවන් බිහිකළ හතර කෝරළයේ කෑගල්ල දිස්තික්කයේ මාවනැල්ල නගරයේ පිහිටා ඇති බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙස බෙලිගම්මන පොත්ගුල් විහාරය හැඳින්විය හැක. මාවනැල්ල  නගරයේ සිට මීටර 400ක් පමණ නුවර දෙසට ගමන් කරන විට වම් පසින් බෙලිගම්මන පොත්ගුල් විහාරය හමු වේ. පොත්ගුල් විහාරය යන නම අර්ථවත් කරන පරිදි සුවිසල් දෙමහල් පොත්ගුල පිහිටා තිබෙන නිසා නුවර පාරේ ගමන් ගන්නා ඕනෑම අයෙකුට විහාරස්ථානය ඉතා හොඳින් හඳුනා ගත හැක.